• 119
    0

    පහ ශ්‍රේණිය ශිෂ්‍යත්වය විභාගය සඳහා පෙනී සිටීම සියලු දරුවන්ට අනිවාර්ය නොවන බවට සඳහන්වන චක්‍රලේඛය නිකුත් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. අධ්‍යාපන අමාත්‍යවරයා විසින් මෙම තීරණය ගෙන තිබෙන්නේ ශිෂ්‍යත්ව විභාගය ප්‍රතිව්‍යුහ ගතකරණය සම්බන්ධ පත්කරනු ලැබූ සමාලෝචන කමිටුවේ නිර්දේශයන් ද සැලකිල්ලට ගනිමින්ය. මෙම කමිටුව අධ්‍යාපනඥයින්, ළමා මනෝවිද්‍යාඥයින්, ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුලු ...
  • 108
    0

    පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමට රජය තීරණයක් ගෙන ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවධාරණය කරනවා. පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළා.   මේ අතර ගිරිතලේ පුරාණගම ධර්ම විජයාරාම විහාරස්ථානයේ ඉදිකළ පූජ්‍ය ලියන්ගස්වගුරේ දේවානන්ද නාහිමි අනුස්මරණ ධර්ම ශාලාව සහ ශ්‍රවනාගාරය ජනාධිපතිතුමා අතින් විවෘත කෙරුණා. ධර්ම විජයාරාමය වෙත ගිය ජනාධිපතිතුමා සිසු දරුවන් ...