Edu NEWS යනු Mytutor.lk මඟින් ඔබ වෙත පිරිනමනු ලබන තවත් එක් උප සේවාවකි. පුළුල් පරාසයක විහිදුණු අධ්‍යාපන පුවත් සමඟින් ඔබව යාවත්කාලීන වනු ඇති අතර පාසල් පුවත්, උසස් අධ්‍යාපනික පුවත්, වෘත්තීමය පුවත් මේ අතර සුවිශේෂී වේ.

 

සැ.යු. – මෙහි සඳහන් සියලු පුවත් වල අයිතිය එහි මුල් හිමිකරුවන් සතු වේ. මෙහි පළවන සෑම ප්‍රවෘත්තියකටම අදාළ දිනය සහ එය උපුටාගත් ස්ථානය සඳහන් කර ඇත. යම් හෙයකින් තොරතුරු වල වෙනස් වීමක් සිදු වුවහොත් එහි කිසිදු වගකීමක් අප විසින් භාර නොගන්නා අතර ඔබට අවශ්‍ය අධ්‍යාපනික තොරතුරු එකම තැනකින් ලබා දීමේ සේවාව පමණක් අප විසින් සිදු කරනු ලබයි.